Friday, July 19, 2013
Jangi horaa....... 18 + | panty | Underwear thief | peragon life
Thursday, July 18, 2013
ක්ලික්සෙන්ස් මඟින් පහසුවෙන්ම සල්ලි හොයමු
මුදල් ඉපැයීමට
ඔන්න දැන් කියල දෙන්නේ මමත් දැනටමත් කරන ඒ වගේම අනිවාර්යයෙන් සල්ලි ගෙවන අඩවියක්.මේකෙන් මමත් සල්ලි ගත්ත.දැනටත් ගන්නවා.මමත් මේ ඔන්ලයින් ජොබ් එක කර කෙනෙක් විදියට කියන්නේ මේ ගැන ඔයාලට.
මේකෙන් ඕනෑම වයසක,ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම ඒ වගේම ඉතාම විශ්වාසවන්තව මුදල් ගන්න පුළුවන් තමන් කැමති ඕනෑම ක්‍රමයකට.

එහෙනම් වැඩේට බහිමුකො.පහල උපදෙස් පිළිපදිමින් ඔයාලගේ ක්ලික්සේන්ස් ගිණුමකුත් හදන්න.මුදල් උපයන්න පුළුවන් පට්ටට.
*මුලින්ම පහත පින්තුරය ක්ලික් කරන්න.

*හරි.දැන් ඔයාලගේ බ්‍රවුසර් එකේ අලුත් ටැබ් එකකින් පහත ආකාරයේ වෙබ් පිටුවක් ඕපන් වෙයි.එකේ උඩම දකුණු පැත්තේ පේලියේ තියෙන Sign Up කියන එක ක්ලික් කරන්න. (රූපයේ දැක්වෙන ආකාරයට.එය අනුගමනය කරන්න)

*හරි දැන් ඔයාලට වෙනත් වෙබ් පිටුවක් ඕපන් වෙයි(පහත පින්තූරයේ ආකාරයේ).එහි First Name කියන තැනට ඔයාලගේ පළමු නම දෙන්න.එහි Last Name කියන තැනට ඔයාලගේ දෙවෙනි(අග නම) ලබා දෙන්න.එහි Email කියන තැනට ඔයාලගේ ඊ-මේල් ලිපිනය ලබාදෙන්න.එහි Confirm Email කියන තැනටත් අර ඉහතදී ඔබ ලබාදුන් ඊ-මේල් ලිපිනයම නිවැරදිවම ලබාදෙන්න.එහි User Name කියන තැනට ඔයාල කැමති ලේසියෙන්ම මතක තබාගත හැකි යූසර් නේම් එකක් ලබාදෙන්න.(උදාහරණ වශයෙන් මගේ නම Chamika Viduranga නම් යූසර් නේම් එක ලෙස ChamikaV ලෙස ලබාදෙනවා).ඊටපස්සේ Password කියන තැනට හොඳ පාස්වර්ඩ් එකක් ලබාදෙන්න.අහ කියන්න අමතා උනානේ..ඔය තොරතුරු සේරම සම්පූර්ණ කරලා ඉවර වුනාට පස්සේ පතක ඇතුව පහත රූපයේ පෙන්නලා තියෙන ආකාරයට "I have read and Agree To..." කියල තියෙන තැන ටික් එකක් දාන්න(ක්ලික් කරලා හරි ලකුණක්)

මෙතන විදියට ටික් එකක් දාන්න
*හරි.දැන් ඔයාලා ඔය ඇප්ලිකෂන් එකට අවශ්‍ය තොරතුරු සම්පූර්ණ කරලා ඉවරනම් අර පල්ලෙහා පොඩි කොටුවේ ටික් එකකුත් දාලම Create Account කියන බට්න් එක ක්ලික් කරන්න.ඊටපස්සේ ඔයාලට පහත වගේ වෙබ් පිටුවක් දිස් වෙයි.ඊටපස්සේ ඔයාලගේ ඊමේල් එක බලන්න.එයාල ඔයාගේ ඊ-මේල් එකට ඊ-මේල් එකක් එවල ඇති.එක ඕපන් කරලා බලන්න.එතකොට එයාල පල්ලෙහා පින්තූර වල වගේ කෝඩ් එකක් එවල ඇති.ඒක ක්ලික් කරන්න.

Create Account කියන එක ක්ලික් කෙරුවාම මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි.

ඊ-මේල් එකට එවූ මේල් එකේ තියෙන මේකේ පෙන්වා තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න
*හරි.දැන් අර කෝඩ් එක ක්ලික් කෙරුවාම අර ක්ලික්සෙන්ස් වෙබ් අඩවියට යයි.එහිදී ඔබ අර කලින් ඔබ යෙදු යූසර් නෙම එක සහ පාස්වර්ඩ් එක ලබාදීලා ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙන්න.
ඔන්න ඔයාලගේ එකවුන්ට් එකනම් හදලා ඉවරයි.දන ඉතින් තියෙන්නේ සල්ලි හොයන්න පුළුවන් වැඩ ටික ගෙන දැනගන්න එකයි.එකනම් මේ එකවුන්ට් එක හදන්න වුනු තරම් අමාරු නෑ.එක ලේසි වැඩක්.
*හරි.ඔයාලගේ එකවුන්ට් එකට ලොග් උනාට පස්සේ එහි උඩම තියෙනවා නේද View Ads කියලා එකක්.එක ක්ලික් කෙරුවාම ක්ලික්සෙන්ස් වෙතින් ඔයාලට දැන්වීම් දෙක තුනක් දෙයි බලන්න.එව්වා එක ගානේ ක්ලික් කරලා එම දැන්වීම් එයාල කියන වෙලාව වෙනකන් නරඹන්න.ඊටපස්සේ එයාල කියන සතාව ක්ලික් කරලා අර දැන්වීම බැලීම වෙනුවෙන් ඔබගේ එකවුන්ට් එකට සල්ලි එකතු කර ගන්න.(සැ.යු.-මතක තබාගන්න , එක්වරකට එක දැන්වීම බැගින් ක්ලික් කරමින් එය ඉවර වුනු පසු ඊළඟ දැන්වීම නරඹන්න...නැතිනම් ඔවුන් ඔබට මුදල් එකතු නොකරයි)
අහ මට අමතක උනානේ කියන්නේ මෙයාල කොහොමද ඔයාගේ එකවුන්ට් එකට සල්ලි එකතු කරන්නේ කියලා.ඒක මෙහෙමයි.ඔයාගේ අර ඇඩ් එක ක්ලික් කරන එක පාරකට $0.0002 ගානේ ඔයාගේ එකවුන්ට් එකේ එකතු වෙනවා.ඉතින් ඔය වගේ ක්ලික්ස් ගන්න එක අමාරු නෑ.ඔයාගේ යාලුවන්ට එහෙම කියන්න ක්ලික් කරන්න කියල.අන්තිමේට ඔය වගේ සල්ලිඑකතු කරගෙන $8 ක් සම්පූර්ණ උනාට පස්සේ ඔයාට සල්ලි ගන්න පුළුවන්.හැබැයි එකට පේ-පැල් එකවුන්ට් එකක් ඔයාලට අවශ්‍ය වෙනවා.නැතිනම් ලිබර්ටි රිසර්ව් එකවුන්ට් එකක්.එත ලිබර්ටි රිසර්ව් එකකට ගන්නනම් ඔයාලගේ එකවුන්ට් එකේ $15 ක් සම්පූර්ණ කර තිබෙන්න ඕනේ.හැබැයි ඔයාලට ලිබර්ට්ය් රිසර්ව් හරි පේ-පැල් හරි එකවුන්ට් මොකුත්ම නැතිනම් ඔයාලට පුළුවන් චෙක එකක් මගින් ගෙදරටම ගෙන්වා ගන්න ඔබගේ මුදල්.හැබැයි චෙක එකකින් ගෙන්වා ගන්නනම් ඔබගේ එකවුන්ට් එකේ 100 $ සම්පූර්ණ කර තිබිය යුතු වෙනවා.හැබැයි මම හිතන විදියට චෙක එකකින් ගේනවා ගන්න එක ලේසියි කියලා.
මේක ඔයාල දිගටම කරන්න.මොකද මේක මම ත කරන ජොබ් එකක්.අනිවාර්යයෙන් සල්ලි ගෙවනවා මෙයාලා.කිසි බයක් නැතුව කරන්න කියල තමයි මමනම් කියන්නේ.මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඔයාලට පහලින් කමෙන්ට් කරන්න.

<a href="http://www.clixsense.com/?5622737" target=_blank><img src="http://csstatic.com/banners/clixsense_gpt300x250a.png" border=0></a>
Subscribe to:
Posts (Atom)